Pet Health

Dog with parvo

පාවෝ රෝගය Canine Parvo Viral Diarrhea

පාවෝ රෝගය බලු පැටවුන් අතර ඉතා සුලබ මාරාන්තික ලේ පාචන රෝගයකි. එම නිසා බලු පැටවුන් ඇති කරන සියලු දෙනා‚ මෙම රෝගය ගැන දැන සිටීම ඉතා වැදගත් වේ. පාවෝ රෝගය වෛරසයක් මගින් ඇතිවේ. මෙම රෝගය ආසාදිත සතෙකු සමග කෙළින්ම ස්පර්ශයෙන් හෝ … Read more

Corona virus

ඔබේ සුරතලාටත් නව කොරෝනා වෛරසය බෝවිය හැකිද?

කොරෝනා වෛරසය මුලින් ම 1960 දශකයේ දී මිනිසුන්ගේ සෙම්ප්‍රතිශ්‍යා රෝගයේ ප්‍රදාන රෝගකාරකයක් ලෙස හඳුනා ගැනුනි. කොරෝනා වෛරසය විශාල වශයෙන් සතුන් අතර ද පැතිරී පවතින නමුත් ඒම සියලු ම වෛරස මිනිසුන්ට බලපෑම් ඇති නොකරයි. සුරතල් සතුන් ගැන කතා කිරීමේ දී බල්ලන්ට … Read more

prevent distemper

ඩිස්ටෙම්පර් රෝගය Canine Distemper

ඩිස්ටෙම්පර් රෝගය ඉතා දරුණු වෛරස් රෝගයක් වන අතර මෙය වළක්වා ගත හැකි රෝගයකි.

මෙම රෝගය ඉතා සීග්‍රයෙන් පැතිරෙන මාරාන්තික රෝගයකි. මෙම වෛරසය මගින් සතාගේ විවිධ පද්ධති ආසාදනය කරමින් දරුණු රෝගී තත්වයක් ඇති කරයි. රෝගය ඇතිවුන පසු ප්‍රතිකාර කිරීම ඉතා අපහසුයි.… Read more

Cat with Feline Infectious Enteritis

පූසන්ගේ ආසාදිත පාචන රෝගය Feline Infectious Enteritis (Parvovirus, Panleukopenia Virus)

පූසන්ගේ ආසාදිත පාචන රෝගය පූසන්ගේ පාවෝ වෛරසය මගින් ඇතිවේ. මෙය panleukopenia ලෙසද හදුන්වයි. එසේ හදුන්වනනේ මෙම රෝගයේ දී පූසන්ගේ සුදු රුධිරානු අඩු වන බැවිනි.

මෙම රෝගය පූසන් අතර සුලබ රෝගයකි. එන්නත් නොකළ පූසන් විශාල වශයෙන් මෙම රෝගයෙන් මියයයි. පාවෝ වෛරසය … Read more

බල්ලන් සහ බළලුන්ගේ වඳ සැත්කම්

වඳ සැත්කම් (spay/ovariohysterectomy) බල්ලන් සහ බළලුන් අතර සිදු කරන සුලබ සැත්කමකි. මෙම සැත්කම මගින් සතාගේ ගර්භාෂය සග ඩිම්බ කෝෂ ඉවත් කරනු ලබයි. මෙම සැත්කම සිදු කිරීමට ප්‍රදාන හේතුව අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමයි. ඊට අමතරව ගර්භාෂයේ ආසාදන හෝ පිළිකා නිසා … Read more

Cat flu

බළලුන්ගේ ඉහල ශ්වසන මාර්ග ආසාදනය Cat Flu

බළලුන් අතර සුලබතම වෛරස් රෝගය ලෙස cat flu හැඳින්විය හැක. මෙම රෝගය ඉතා දරුණු විය හැකි අතර සමහර අවස්තා වලදී ජීවිත අවදානමක්ද පවතී.

බොහෝවිට මෙම රෝගයට හේතු වන්නේ ප්‍රධාන වෛරස් දෙකකි. ඒවා feline calicivirus (FCV) සහ feline herpes virus (FHV, … Read more

බලුපැටවුන්ට එන්නත් කිරීම

කුඩා කාලයේදී පැටවුන්ට විවිධ රෝග සඳහා ප්‍රතිශක්තිය මව්කිරි මගින් ලැබේ. මව හොඳින් එන්නත් කර ඇත්නම් පැටවුන්ටද හොඳ ප්‍රතිශක්තියක් ලැබේ. බලු පැටවුන්ට පලමු එන්නත ලෙස සාමාන්‍යයෙන් ලබාදෙන්නේ පාවෝ ඒනතයි. එය වයස සති හයේදී ලබාදේ. මව නිසි ආකාරයෙන් එන්නත කර නොමැති හෝ … Read more

Deworming for puppies

Puppies need worm treatments at the age of two weeks. Worm treatments destroys the worms in the intestinal track and in other organs. Usually worms are transmitted to puppies from its mother. There are several types of worm infestations in … Read more

Scroll to Top