Superpetcare Online Petshop

Discussion with Dr. Mathota at Aksharaya TV… Read more
Discussion with Dr. Thushara Mathota, Aksharaya TV program… Read more
Aksharay TV program with Dr. Sewwandi Liyanagama about vaccination for your pets… Read more
පාවෝ රෝගය බලු පැටවුන් අතර ඉතා සුලබ මාරාන්තික ලේ පාචන රෝගයකි. එම නිසා බලු පැටවුන් ඇති කරන සියලු දෙනා‚ මෙම රෝගය ගැන දැන සිටීම ඉතා වැදගත් වේ. පාවෝ රෝගය වෛරසයක් මගින් ඇතිවේ. මෙම රෝගය ආසාදිත සතෙකු සමග කෙළින්ම ස්පර්ශයෙන් හෝ … Read more
කොරෝනා වෛරසය මුලින් ම 1960 දශකයේ දී මිනිසුන්ගේ සෙම්ප්‍රතිශ්‍යා රෝගයේ ප්‍රදාන රෝගකාරකයක් ලෙස හඳුනා ගැනුනි. කොරෝනා වෛරසය විශාල වශයෙන් සතුන් අතර ද පැතිරී පවතින නමුත් ඒම සියලු ම වෛරස මිනිසුන්ට බලපෑම් ඇති නොකරයි. සුරතල් සතුන් ගැන කතා කිරීමේ දී බල්ලන්ට … Read more
ඩිස්ටෙම්පර් රෝගය ඉතා දරුණු වෛරස් රෝගයක් වන අතර මෙය වළක්වා ගත හැකි රෝගයකි.
මෙම රෝගය ඉතා සීග්‍රයෙන් පැතිරෙන මාරාන්තික රෝගයකි. මෙම වෛරසය මගින් සතාගේ විවිධ පද්ධති ආසාදනය කරමින් දරුණු රෝගී තත්වයක් ඇති කරයි. රෝගය ඇතිවුන පසු ප්‍රතිකාර කිරීම ඉතා අපහසුයි.… Read more
පූසන්ගේ ආසාදිත පාචන රෝගය පූසන්ගේ පාවෝ වෛරසය මගින් ඇතිවේ. මෙය panleukopenia ලෙසද හදුන්වයි. එසේ හදුන්වනනේ මෙම රෝගයේ දී පූසන්ගේ සුදු රුධිරානු අඩු වන බැවිනි.
මෙම රෝගය පූසන් අතර සුලබ රෝගයකි. එන්නත් නොකළ පූසන් විශාල වශයෙන් මෙම රෝගයෙන් මියයයි. පාවෝ වෛරසය … Read more